ICC ශූරයන්ගේ කුසලානය පාකිස්තානයට

ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ඉන්දිය කණ්ඩායමට එරෙහිව අවසන් තරගයේදි ජය හිමි කර ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. පාකිස්තන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වෙයි. ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති මෛ තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් ලබාගත්හ. පාකිස්තානු කණ්ඩායමක් ඉන්දියාවට … Continue reading ICC ශූරයන්ගේ කුසලානය පාකිස්තානයට